About
Who? Who is but the form following the function of what and what I am is a man in a mask.
මා කවුද යන්නට වඩා මා සාකච්ඡා කරන ගැටළු වැදගත් යයි ඔබට සිතේ නම් මෙම පිටුවට පැමිණීම පිළිබඳ ඔබ ලැජ්ජා විය යුතුය. හොරෙන් රස කැවිලි කෑමට ගොස් අසු වූ දරුවෙකුට මෙන් ලැජ්ජාවක් ඔබට නොදැනේ නම් ඔබත් පද්ධතියටම ආවඩන තවත් නොවැදගත් කොටසකි.
මෙම කොටස කියවා ඔබට තවත් අවශ්‍ය නම් මා හට terroriztv@gmail.com හරහා අදහස් එවිය හැක.